0:00:01.070,0:00:04.728 "මම ඉල්ලා සිටියේ මට ලැබිය යුතු උසස්වීමක් විතරයි , 0:00:04.752,0:00:06.561 ඔහු මට කිව්වා මේසය උඩ 0:00:06.585,0:00:08.116 කකුල් ඈත් කරන්න කියල " 0:00:09.904,0:00:12.651 "කාර්යාලයේ ඔක්කොම පිරිමි අය කොලේක ලියල තිබුණ 0:00:12.675,0:00:15.140 ඒ අයට මගෙන් කර ගන්න අවශ්‍ය ලිංගික කර්තව්‍යයන්. 0:00:15.583,0:00:18.185 ඒ මම ජනේලයක් තියෙන කාර්යාලයක් ඉල්ලුවහම" 0:00:20.190,0:00:23.768 "මම කමිටුවකින් පනතක් සම්මත කරගන්න කෙනෙක්ගෙන් උපදෙස් ඉල්ලුවා 0:00:24.500,0:00:27.267 ඔහු මට කිව්වා දනිස් ආවරණ අරගෙන එන්න කියල" 0:00:29.753,0:00:31.991 මේ කතන්දර කිහිපය පහුගිය අවුරුද්දේ වෙනත් කාන්තවන්ගෙන් 0:00:32.015,0:00:34.523 මට අහන්න ලැබුණු අමිහිරි කතා කිහිපයක් විතරයි 0:00:34.547,0:00:37.726 ඒ පහුගිය කලේ කාර්යාල තුල සිදු වෙන ලිංගික අපයෝජනයන් ගැන සමීක්ෂණයක් කරමින් ඉන්නකොට 0:00:38.236,0:00:40.385 මට දැනුනාහොයා ගත්ත දේ තමයි මේක 0:00:40.409,0:00:43.225 ලෝකය පුරාම පැතිරුණ වසංගතයක් කියන එක. 0:00:44.307,0:00:47.622 මේක මිලියනයක් කාන්තාවන්ට අමිහිරි යථාර්තයක්, 0:00:47.646,0:00:49.760 එගොල්ලන්ට අවශ්‍ය කරන්නේ හැමදාම 0:00:49.784,0:00:51.204 කාර්යාලයට යන්න විතරයි . 0:00:52.998,0:00:55.247 ලිංගික අපයෝජකයින් තරාතිරම සලකන්නේ නැහැ 0:00:55.886,0:00:57.268 කෙනෙක් සායක් ඇඳන් ඉන්න පුළුවන්, 0:00:57.799,0:00:59.371 රෝහල් නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්, 0:00:59.395,0:01:00.683 හමුදා නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්, 0:01:01.456,0:01:02.976 තරුණ මහළු, 0:01:03.000,0:01:04.215 විවාහක හෝ අවිවාහක වෙන්න පුළුවන් , 0:01:04.239,0:01:05.429 කළු සුදු වෙන්න පුළුවන් , 0:01:05.453,0:01:08.693 ජනරජ වාදියෙක් හෝ ප්‍රජාතාන්ත්‍රික නැත්නම් ස්වාධීන කෙනෙක් වෙන්නත් පුළුවන්. 0:01:10.577,0:01:13.483 මට හුඟාක් කාන්තාවන්ගෙන් අහන්න ලැබුණා : 0:01:14.047,0:01:15.403 පොලිස් නිලධාරීන්, 0:01:15.427,0:01:16.934 ආරක්ෂක අංශයේ නිලධාරීන්, 0:01:16.958,0:01:18.415 මුල්‍ය සේවාදායකයන්ගෙන්, 0:01:18.439,0:01:21.652 නළුවන් , ඉංජිනේරුවන් , නීතිඥයන් 0:01:21.676,0:01:24.737 බැංකු කරුවන් , ගණකාධිකාරීන්, ගුරුවරු 0:01:25.485,0:01:26.886 ජනමාධ්‍යවේදීන්. 0:01:29.521,0:01:31.722 ලිංගික අපයෝජනය සිද්ධ වෙන්නේ, මම හොයා ගත්ත විදියට 0:01:31.746,0:01:33.633 ලිංගික අවශ්‍යතා මතම නෙවෙයි. 0:01:34.609,0:01:36.945 බලය ලබා ගැනීම තමයි අරමුණ , 0:01:36.969,0:01:39.540 යමෙකුට තවත් කෙනෙකුට කල හැකි දේ ගැන 0:01:39.564,0:01:42.105 තවත් කෙනෙකුව සම්පුර්ණයෙන්ම බල රහිත කිරීම ගැන . 0:01:42.862,0:01:44.471 මම අද මෙතන මෙතනට ආවේ 0:01:45.285,0:01:50.209 ඒ බලය නැවත ලබා ගන්න පුළුවන් බව කියන්න. 0:01:51.210,0:01:54.273 (අත්පොලසන්) 0:01:55.675,0:01:58.235 2016 ජුලි 16 වෙනිදා, 0:01:59.004,0:02:01.330 මම තනියම කඳු මුදුනකින් පැන්නා, 0:02:02.685,0:02:04.945 මගේ ජීවිතේ ලොකුම බය දැනුණ මොහොත තමයි ඒ ; 0:02:04.969,0:02:06.995 ඉතාම අමාරු තීරණයක් ගන්න වුන මොහොත. 0:02:09.015,0:02:11.873 මම ගැඹුරු අගාධයකට වැටුනා තනියම, 0:02:12.688,0:02:14.749 මොනවා පතුලේ තියෙනවද දන්නේ නැතිව. 0:02:16.373,0:02:19.798 නමුත් ඊට පස්සේ ආශ්චර්යමත්ජනක දෙයක් සිදු වුනා. 0:02:19.822,0:02:22.022 කාන්තාවන් දහස් ගණන් මට කතා කරන්න පටන් ගත්තා 0:02:22.046,0:02:25.427 ඔවුන්ගේ දුක, වේදනාව, ලැජ්ජාව පිරුන අත්දැකීම් බෙදා ගන්න. 0:02:26.132,0:02:28.387 ඔවුන් මට කව්වා, මම ඒ අයගේ හඬ වෙලා කියල 0:02:28.411,0:02:29.942 ඔවුන්ට ඒ වෙනකල් හඬක් තිබ්බේ නැහැ 0:02:32.293,0:02:35.583 එකපාරටම , මට තේරුණා 21 වෙනි සියවසේත් 0:02:35.607,0:02:38.102 හැම කාන්තාවකටම අත්දැකීමක් තිබුන කියල . 0:02:40.796,0:02:42.376 හරියට ජොයිස්ට වගේ, 0:02:43.125,0:02:44.647 ඇය ගුවන් සේවිකා අධීක්ෂක කෙනෙක් 0:02:44.671,0:02:46.578 එයාගේ ප්‍රධානියා හැමදාම රැස්වීම් වලදී 0:02:46.602,0:02:49.739 කලින් දවසේ බලපු කාමුක චිත්‍රපටි ගැන එයාට කියන ගමන් 0:02:49.763,0:02:51.640 පිරිමි ලිංගය සටහන් පොතේ අඳිනවා. 0:02:51.664,0:02:52.840 ජොයිස් මේගැන පැමිණිලි කරන්න ගියා. 0:02:52.864,0:02:54.689 එයට "පිස්සු " කියල ජෝයිස්ව රැකියාවෙන් ඉවත් කරනවා. 0:02:55.219,0:02:57.635 ජොඈන් වගේ , ඉතාම දක්ෂ පිළිගත් බැංකුකාරියක් 0:02:57.659,0:03:01.234 අයගේ පිරිමි සගයන් ඇයට ඉතාම නරක වචනයකින් හැමදාම කතා කළා 0:03:01.258,0:03:02.419 ඇයත් පැමිණිලි කලා 0:03:02.443,0:03:03.784 ඇයව කරදරකාරියක් හැටියට නම් කරා , 0:03:03.808,0:03:06.539 ඇයට කවදාවත් wallstreet වල ගනුදෙනුවක් කර ගන්න බැරි වෙන්න 0:03:07.438,0:03:10.048 හරියට එලිසෙබත් වගේ , හමුදා නිලධාරිනියක් 0:03:10.831,0:03:14.311 ඇයගේ පිරිමි සගයින් ඩොලර් 1 කොළ එයාගේ මුනේ අතුල්ලන ගමන් 0:03:14.335,0:03:16.063 "අපිට පේන්න නටන්න" කියල කිව්වා..! 0:03:16.456,0:03:18.415 ඇය මේජර් වරයෙකුට පැමිණිලි කලාම ඔහු කිව්වා 0:03:18.439,0:03:20.983 "අය්යෝ! ඩොලර් 1 ඒවා විතරයිද? 0:03:21.007,0:03:23.139 ඔයා අඩුම තරමේ ඩොලර් පහක් දහයක් වත් වටිනවා" කියල.! 0:03:26.392,0:03:27.965 මේ විද්‍යුත් පණිවුඩ කියවලා 0:03:27.989,0:03:29.576 පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා , 0:03:30.277,0:03:34.778 පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා , 0:03:34.802,0:03:38.732 මම තේරුම් ගත්තා, මගේ කාර්යභාරය ඉතාම විශාලයි කියල. 0:03:40.385,0:03:42.053 අහන්න මේ අදහන්න බැරි කරුණු , 0:03:42.077,0:03:44.129 අපි දන්නා පරිදි, සෑම කාන්තාවන් තුන්දෙනෙක් දෙනෙක් ගෙන කෙනෙක් 0:03:44.926,0:03:47.070 වැඩපල තුලදී ලිංගික අපයෝජනයට ලක්වෙලා තියෙනවා 0:03:48.636,0:03:53.789 මේවායින් 71% අවස්ථාවන් වාර්තා වෙන්නෙත් නැහැ 0:03:54.874,0:03:56.024 ඇයි ? 0:03:56.738,0:03:58.435 කාන්තාවන් මේවා වාර්තා කරන්න ඉදිරිපත් වුනාම, 0:03:58.459,0:04:00.590 ඔවුන්ට බොරු කාරියන්,කරදර කාරියන් හැටියට හංවඩු ගහනවා. 0:04:00.614,0:04:02.570 පහත් කරලා කැත විදියට කතා කරනවා 0:04:02.594,0:04:04.371 ඔවුන්ව පහත හෙලනවා 0:04:04.395,0:04:05.766 ඒවගේම රැකියාවෙන් ඉවත් කරනවා. 0:04:05.790,0:04:10.372 ලිංගික අපයෝජනය ගැන කතා කිරීම, වෘතියිය නැති කර ගැනීමක් 0:04:11.136,0:04:13.289 මට කතා කරපු සියලුම කාන්තාවන්ගෙන් කිසිම කෙනෙක් 0:04:14.001,0:04:18.874 ඔවුන් කැමැත්තෙන් තෝරාගත් රැකියාව කරන්නේ නැහැ 0:04:18.898,0:04:20.890 මේක කොහෙත්ම පිළිගත නොහැකි තත්වයක් . 0:04:24.036,0:04:27.152 මමත් මුලදී නිහඬව හිටිය කෙනෙක්. 0:04:28.256,0:04:32.367 මම මේ සිද්ධියට මුහුණ දුන්නේ miss ameraica තරඟය අවසානයේ,. 0:04:32.391,0:04:35.053 මම ඉතා ඉහල මට්ටමේ රුපවාහිනී වැඩසටහන් විධයකයෙක් හමු වුණාම 0:04:35.077,0:04:36.241 නිව්යෝර්ක් නගරයේදී 0:04:36.265,0:04:38.493 මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට . 0:04:38.517,0:04:39.852 මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට . 0:04:39.876,0:04:41.038 අපි රාත්‍රී ආහාරය ගන්න ගියා, 0:04:41.062,0:04:43.985 පසුපස ආසනයේදී එකපාරටම ඔහු මගේ ඇඟට ඇවිත් 0:04:44.009,0:04:45.782 මාව සිප ගන්න පටන් ගත්තා. 0:04:47.928,0:04:52.356 මෝඩ මම දැනගෙන හිටියේ නැහැ ගනුදෙනු සිද්ධ වෙන්නේ එහෙමයි කියල 0:04:53.608,0:04:56.111 ඔහුගේ වෙනත් යටි අරමුණුත් තිබුනා . 0:04:58.685,0:04:59.930 ඊට සතියකට විතර පස්සේ, 0:04:59.954,0:05:04.532 මම ලොස් ඇන්ජලීස් නුවර තවත් ප්‍රකාශකයෙක් මුණ ගැහුනමත්, 0:05:04.556,0:05:06.075 ආයෙත් එහෙමම සිද්ධ වුණා. 0:05:06.099,0:05:07.415 අයෙමත් වාහනයක පසුපස ආසනයේ. 0:05:07.439,0:05:10.410 ඔහු මගේ ඔලුව පිටිපස්සේ බෙල්ලෙන් අල්ලලා 0:05:10.434,0:05:13.496 අරගෙන කකුල් දෙක මැදට තියල තද කරගත්තා 0:05:13.520,0:05:15.109 මට හුස්ම ගන්න බැරි වුනා. 0:05:21.137,0:05:26.622 කෙනෙකුගේ ආත්ම විස්වාසය නැත්තටම නැති වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. 0:05:29.709,0:05:33.866 මෑතක් වෙනකල්ම මම මේ සිද්ධි 0:05:33.890,0:05:36.271 අතවරයක් කියල හැඳින්වූවේ නැහැ. 0:05:39.455,0:05:43.366 මේ නිසා තමයි අපේ කාර්යභාරය තවත් වැඩි වෙන්නේ 0:05:47.431,0:05:49.400 මගේ miss america අවුරුද්දක කොන්ත්‍රාත් එකෙන් පස්සේ 0:05:49.424,0:05:51.840 මට හුඟක් ඉතාම ප්‍රසිද්ධ කට්ටිය හම්බ වුනා 0:05:52.899,0:05:54.511 ඩොනල්ඩ් ට්‍රුම්ප් ඒ අතරින් කෙනෙක් 0:05:56.050,0:05:58.348 මේ පින්තුරේ 1998 ගන්නකොට , 0:05:58.372,0:06:00.936 කවුරුවත් හිතුවෙවත් ඔහු අද කොතන ඉඳියිද කියලා 0:06:00.960,0:06:02.110 (සභාවේ සිනා ) 0:06:03.239,0:06:06.486 මම කාර්යාලයේ ලිංගික අතවර වලගේ එරෙහිව සටන් කරන අතරේදී. 0:06:07.357,0:06:09.793 ඔහු ඇමරිකාවේ ජනාධිපති 0:06:09.817,0:06:11.089 මගේ කොච්චර උත්සාහ කලත් . 0:06:14.266,0:06:17.297 ඊට ටික කාලෙකට පස්සේ මට පළමු රැකියාව හම්බ වුනා රුපවාහිනී ප්‍රවෘති අංශයේ 0:06:17.321,0:06:18.474 වර්ජීනියා රිච්මන්ඩ් වල 0:06:18.498,0:06:21.279 බලන්න රෝස පාට කබාය එක්ක විශ්වාසවන්ත හිනාව 0:06:21.303,0:06:22.530 කොන්ඩේ නම් එච්චර නැහැ 0:06:22.554,0:06:23.704 (සිනා) 0:06:24.458,0:06:29.169 මම හුඟක් මහන්සියෙන් වැඩ කලා මම බුද්ධිමත් කියල පෙන්නන්න 0:06:31.027,0:06:33.660 නමුත් මම වාර්තා කරපු පළමු සිද්ධිය 0:06:33.684,0:06:36.225 තමයි අනීතා හිල් ගේ වොෂින්ටන් වල නඩු විභාගය 0:06:36.663,0:06:38.227 ඊටත් ටික කාලෙකට පස්සේ 0:06:38.251,0:06:41.199 මටත් වැඩපොලේදී ලිංගික අතවර වලට මුහුණ දෙන්න සිධ්ධ වුනා 0:06:42.043,0:06:44.488 මම වර්ජීනියා වල ගම්බද පළාතක සිද්ධියක් වාර්තා කරමින් හිටියේ, 0:06:44.512,0:06:46.182 අපි වාහනයේ පිටිපස්සට නැග්ගා, 0:06:46.206,0:06:48.085 මගේ කැමරා කරු කතා කරන්න පටන් ගත්තා, 0:06:48.109,0:06:50.980 එයා මගේ පපුව අතගනවට මම කොච්චර කැමතිද කියල, 0:06:51.004,0:06:52.577 ඒ මගේ මයික්රොෆෝනය හයි කරද්දී. 0:06:52.601,0:06:54.388 එතනින් පස්සේ සිද්ද වුන දේවල් ඊටත් වඩා නරකයි 0:06:54.947,0:06:57.291 මම වාහනයේ දොරට හේත්තු වෙලා හිටියා 0:06:57.315,0:06:58.848 ඒ කාලේ ජංගම දුරකථන තිබ්බේ නැහැ 0:06:58.872,0:07:00.118 මම ගල් ගැහිලා හිටියේ. 0:07:00.142,0:07:04.204 මට මැවිලා පෙනුන මම වාහනෙන් එලියට රෝල් වෙලා යනවා 0:07:04.228,0:07:07.457 වාහනේ හැතැප්ම 50 ක වේගෙන් යන ගමන් , හරියට චිත්‍ර පටියක වගේ, 0:07:07.481,0:07:09.588 මම කල්පනා කරා කොච්චර රිදෙයිද කියල. 0:07:13.880,0:07:16.862 හාවී වයින්ස්ටීන් ගේ කතන්දර එලියට එනකොට 0:07:16.886,0:07:20.305 අපි හොඳටම දන්නා අඳුනන චිත්‍රපටි රජෙක් 0:07:20.329,0:07:22.265 චෝදනා හරිම අප්‍රසන්නයි 0:07:22.882,0:07:24.849 එත් කී දෙනෙක් නම් කාන්තාවෝ පාපොච්චාරණය කරාද 0:07:24.873,0:07:28.497 එතකොට මට තේරුණා මම වැඩක් ඇති යමක් කරලා තියෙනවා කියල. 0:07:29.381,0:07:34.506 (අත්පොලසන්) 0:07:36.245,0:07:38.274 ඔහුගේ හේතුදක්වීම් නම් හරිම දුර්වලයි 0:07:38.813,0:07:41.194 එය කිව්වේ එය 70 දශකයේ කෙනෙක් කියල 0:07:41.218,0:07:42.974 එක ඒ කාලේ සාමාන්‍ය දෙයක් කියල 0:07:42.998,0:07:44.877 ඔවේ එක ඒ කාලේ සංස්කෘතිය තමයි 0:07:44.901,0:07:47.798 අවාසනාවකට එක තාමත් එහෙමමයි 0:07:47.822,0:07:48.972 ඇයි....? 0:07:49.779,0:07:51.150 හේතුව තමයි ලිංගික අපයෝජන 0:07:51.174,0:07:53.469 ගැන පැතිරිලා තියෙන මිත්‍යා මත. 0:07:55.004,0:07:58.239 "කාන්තාවෝ වෙන රස්සාවකට යන එක තමයි හොඳම විසඳුම " 0:07:58.263,0:07:59.417 එක හොඳ වැඩේ. 0:07:59.441,0:08:01.608 එක කියන්න ඕනේ රස්සාවල් දෙකකට යන තනියම ළමයි බල ගන්න අම්මලට 0:08:01.632,0:08:03.051 එදිනෙදා ජීවිතේ ගැට ගහ ගන්න හදන අතරේ 0:08:03.075,0:08:04.925 තව ලිංගික අපයෝජන වලටත් මූන දෙන්න වුණාම 0:08:06.082,0:08:07.627 තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක 0:08:07.651,0:08:09.422 තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක 0:08:10.005,0:08:11.571 අපි අඳින ඇඳුම් වලින් 0:08:11.595,0:08:13.238 අපි පළඳින ආයිත්තම් වලින් 0:08:13.876,0:08:17.431 මම හිතන්නේ ඉංජිනේරු මහත්තුරු අඳින ඇඳුම් 0:08:17.455,0:08:19.218 එහෙම බලපෑම් කරන්නේ නැතිව ඇති. 0:08:20.639,0:08:21.939 "මේවා කාන්තාවෝ විහින් කර ගන්න දේවල්" 0:08:22.619,0:08:25.549 එක එච්චරම විනෝද ජනක නිසා වෙන්න ඇති 0:08:25.573,0:08:28.158 නිකන් නොන්ජල් වෙන්න. 0:08:28.182,0:08:29.422 මම දන්නේ නැහැනේ ඒවා ගැන 0:08:31.324,0:08:35.920 "කාන්තාවෝ මේ ප්‍රසිද්ධ වෙන්න, සල්ලි කඩා ගන්න හදන්නේ " 0:08:36.456,0:08:38.267 අපේ ජනාධිපතිම කිව්වා එක 0:08:40.465,0:08:42.286 මම හිතන්නේ නෑ ටේලර් ස්විෆ්ට්, 0:08:42.310,0:08:46.035 ලෝකෙම දන්නා ධනවත්ම ගායිකාවක්, 0:08:46.660,0:08:48.328 එයට තවත් සල්ලි ඕනේ කියල 0:08:48.352,0:08:50.557 එයාව අපයෝජනය කරපු එක එලි කලාම 0:08:50.581,0:08:51.967 ඩොලර් එකකට. 0:08:52.688,0:08:54.771 මම හුඟක් සතුටු වුණා ඒ ගැන. 0:08:57.018,0:08:58.726 මෙන්න එහෙනම් කවදාවත් නොකියපු ප්‍රවෘත්ති 0:08:58.750,0:09:03.310 ලිංගික අතවර ගැන: 0:09:04.667,0:09:07.498 කාන්තාවන්ට ඕනේ කරන්නේ ආරක්ෂිත හැංගීමක් ඇතිව , පිළිගැනීමක් ඇතිව 0:09:07.522,0:09:10.032 ලිංගික බලපෑම් වලින් තොර වැඩපොළකට යන්න. 0:09:10.056,0:09:11.257 එච්චරයි, 0:09:12.180,0:09:16.967 (අත්පොලසන් ) 0:09:18.405,0:09:21.476 දැන් එහෙනම් අපි කොහොමද නැතිවෙච්ච බලය අපහු ලබා ගන්නේ 0:09:21.500,0:09:23.022 මගේ ළඟ තියෙනවා පිළිතුරු තුනක් 0:09:23.667,0:09:24.817 අංක එක 0:09:25.219,0:09:29.460 අපි මේ සිද්ධි බලාගෙන ඉන්න අයයි, අනුබල දෙන අයයි උදව් කර ගන්න ඕනේ 0:09:29.880,0:09:32.918 98% අමෙරකානු ආයතන ප්‍රතිපත්තියක් 0:09:32.942,0:09:35.065 විදියට ලිංගික අපයෝජන සම්බන්ධ පුහුණු වීම පවත්වනවා. 0:09:35.089,0:09:38.418 70% ආයතනවල වැලැක්වීමේ වැඩසටහන් තියෙනවා. 0:09:38.900,0:09:41.079 එහෙම වුනත් හුඟක් තැන්වල 0:09:41.103,0:09:44.349 සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙන්නේ නැහැ 0:09:45.225,0:09:46.377 2016 දී හාවර්ඩ් ව්‍යාපාරික සමාලෝචන වාර්තාවේ මේක 0:09:46.401,0:09:50.335 බල සිටින්නන්ගේ බලපෑම කියල හඳුන්වල තිබුන 0:09:51.760,0:09:54.686 එත්, මතකද 9/11 0:09:55.227,0:09:57.780 අපිට දහස් වතාවක් ඇහිලා තිබුන 0:09:57.804,0:09:59.208 "දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල " 0:09:59.232,0:10:00.620 "දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල " 0:10:01.845,0:10:05.691 කල්පනා කරන්න , බලා සිටින්නන් ක්‍රියාත්කම වුන නම් 0:10:05.715,0:10:08.754 ,කාර්යාලයේ සිදුවන ලිංගික අපයෝජන සිදු කරන 0:10:09.933,0:10:13.322 අපරාධ කරුවන් හඳුනාගන්න , මේ සිද්ධි නවත්තන්න 0:10:14.397,0:10:17.699 අපරාධ කරුවන්ට අභියෝග කරන්න 0:10:18.700,0:10:21.511 වින්දිතයින්ට උදව් කරන්න. 0:10:22.279,0:10:24.272 මම පිරිමි අයගෙන් ඉල්ලා සිටින්නේ 0:10:24.715,0:10:26.935 අපි සටන් කළ යුතුයි කියලා 0:10:27.560,0:10:29.185 මේක කියන්නේ කන්තවන්ටත් එක්කම තමයි 0:10:29.209,0:10:32.005 අනුබල දෙන්නන් වෙනුවට උදව් කරන්නන් වෙන්න 0:10:32.499,0:10:33.855 දෙවැනි කාරණේ තමයි 0:10:33.879,0:10:35.294 නීති වෙනස් කරන එක . 0:10:37.029,0:10:38.467 කීයෙන් කීදෙනාද දන්නේ රැකියා ගිවිසුමේ 0:10:38.491,0:10:40.910 ගැටළු උසාවි යාමෙන් තොරව විසඳගන්න 0:10:40.934,0:10:42.832 වගන්ති ඇතුලත් කරලා තියෙනාද කියලා? 0:10:44.095,0:10:45.245 හුඟ දෙනෙක් අත උස්සන්නේ නැහැ 0:10:45.269,0:10:46.997 දන්නේ නැත්නම් අදම හොයල බලන්න. 0:10:47.021,0:10:48.251 දැන් අහ ගන්න ඇයි මම එහෙම කියන්නේ කියල 0:10:49.096,0:10:50.352 ටයිම් සඟරාවේ කියල තියෙනවා , 0:10:50.376,0:10:52.015 බලන්න තිරය දිහා 0:10:52.039,0:10:55.394 මේ වගන්ති, ලිංගික අපයෝජන 0:10:55.418,0:10:58.801 හංගල තිය ගන්න උදව් කරනවා කියල 0:10:59.646,0:11:01.015 සමථයට එළඹෙන්න බල කිරීම මගින් 0:11:01.039,0:11:03.833 7 වෙනි සංශෝධනයෙන් ලබා දීල තියෙන 0:11:03.857,0:11:05.278 ජූරියක් ලබා ගැනීමේ අයිතිය නැති කරනවා කියල 0:11:05.850,0:11:07.000 එක රහසක් 0:11:08.105,0:11:10.400 ඔබට එකම සාක්ෂිකරුවන් සහ සාක්ෂි ලැබේන්නේ නැහැ 0:11:10.424,0:11:13.269 ආයතනය තමයි බේරුම් කරන තුන් වන පාර්ශවය හොයා ගන්නේ 0:11:13.855,0:11:16.331 අභියාචනා ඉදිරිපත් කරන්නත් බැහැ 0:11:16.355,0:11:19.157 20% වෙලාවල විතරයි සේවකයා දිනන්නේ 0:11:19.927,0:11:21.559 එකත් රහසේ සිදු වෙන ක්‍රියා පටිපාටියක්. 0:11:21.583,0:11:24.529 ඒකනිසා කවුරුවත් දන්නේ නැහැ මොකද්ද හරියටම් වුනේ කියල 0:11:25.732,0:11:27.748 එකම තමයි මම ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන්නේ 0:11:27.772,0:11:29.404 වොෂින්ටන් වල 0:11:29.428,0:11:30.580 මේ නීති වෙනස් කරන්න. 0:11:30.604,0:11:32.420 මම සෙනෙට් සභිකයින්ට කියන්නේ මේකයි 0:11:32.444,0:11:34.440 ලිංගික අපජෝයන වලට දේශපාලනය බලපාන්නේ නැහැ 0:11:34.464,0:11:36.043 කවුරුහරි කෙනෙක් කරදර කරන්න කලින් 0:11:36.067,0:11:39.801 අහන්නේ නැහැ ඔබේ දේශපාලන පක්ෂය මොකද්ද කියල 0:11:39.825,0:11:41.119 ඒ ගොල්ලන ඔබව අපයෝජන වලට ලක් කරනවා 0:11:41.143,0:11:43.585 අපි ඔක්කොම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේකයි 0:11:44.385,0:11:45.535 අංක තුන 0:11:45.940,0:11:47.090 සැඩ පරුෂ වෙන්නත් වෙනවා 0:11:47.666,0:11:50.269 අපි කොන්ද කෙලින් තියාගෙන 0:11:50.293,0:11:52.255 අපේ ආත්ම ශක්තිය වැඩි දියුණු කර ගන්න ඕනේ 0:11:52.279,0:11:54.077 අපි නැගී සිටන්න ඕනේ , කතා කරන්න ඕනේ 0:11:54.101,0:11:56.479 අපි ලෝකයටම කියන්න ඕනේ අපිට මොකද වුනේ කියල 0:11:57.932,0:11:59.933 මම දන්නවා එක ඉතාම බය හිතෙන අපහසු කාර්යයක් 0:11:59.957,0:12:01.737 නමුත් අපි මේක අපේ දරුවන් වෙනුවෙන් කළ යුතු දෙයක් 0:12:02.102,0:12:04.956 අපේ මීළඟ පරම්පරාව වෙනුවෙන් 0:12:06.777,0:12:09.498 මම දන්නවා මම එක කරේ මගේ දරුවන් වෙනුවෙන් 0:12:10.835,0:12:13.045 ඒ ගොල්ල ඉතාම වැදගත් මගේ තීරණ ගැනීමේදී 0:12:13.069,0:12:15.277 මම මගේ අත්දැකීම් ලෝකෙට කියනවද කියල 0:12:15.623,0:12:16.917 මගේ සුන්දර දරුවෝ, 0:12:16.941,0:12:18.704 අවුරුදු 12ක මගේ පුතා, ක්‍රිස්ටියන් 0:12:18.728,0:12:20.894 අවුරුදු 14ක මගේ දුව, කායා 0:12:20.918,0:12:22.985 මම කොච්චර නම් ඒ ගොල්ලන්ව අවතක්සේරු කළාද 0:12:24.164,0:12:25.740 ගිය අවුරුද්ද්දේ අන්තිම දවසේ තමයි 0:12:25.764,0:12:28.177 මගේ යෝජනා ප්‍රකාශයට පත් වුනේ 0:12:28.201,0:12:30.462 මම හරිම කරදරෙන් හිටියේ ඒ ගොල්ලෝ මොනවගේ දේවල් වලට මුහුණ දෙයිද කියල 0:12:30.486,0:12:32.699 මගේ දුව ගෙදර ඇවිත් කිව්වා 0:12:32.723,0:12:36.101 "අම්මා හුඟක් කට්ටිය මගෙන් ඇහුවා ඔයාට මොකද්ද වුනේ කියල ගිම්හාන කාලේදී කියල" 0:12:36.125,0:12:37.746 ඊට පස්සේ මගේ දුව මගේ ඇස් දෙක දිහා බැලුවා 0:12:37.770,0:12:39.267 බලල කිව්වා "අම්මේ 0:12:39.291,0:12:40.817 මම ඔය ගැන හුඟක් ආඩම්බරයි 0:12:41.794,0:12:44.354 ඔය මගේ අම්ම කියල කියන්න " 0:12:46.749,0:12:48.009 ඊට සති දෙකකට පස්සේ 0:12:48.033,0:12:51.987 අන්තිමේදී ඇය හිත හදාගෙන ඇයට හැමදාම කරදර කරපු 0:12:52.011,0:12:54.059 ළමයි දෙන්නට මුහුණ දදෙන්න තීරණය කර 0:12:54.083,0:12:55.698 ඇය ගෙදර ඇවිත් මට කිව්වා 0:12:55.722,0:12:59.170 "අම්ම අන්තිමේදී මට ධෛර්යක් ආවා 0:12:59.917,0:13:02.489 මොකද මම දැක්ක ඔයත් කරදර වලට මුහුණ දෙනවා 0:13:04.510,0:13:11.052 (අත්පොලසන්) 0:13:12.487,0:13:16.384 ධෛර්යමත් කිරීම බෝවෙන ලෙඩක් වගේ 0:13:18.394,0:13:21.733 මම හිතනවා මම ඔයගොල්ලන්ව උද්යෝගීමත් කරන්න 0:13:21.757,0:13:24.520 මොකද දැන් තමයි සන්ධිස්ථානය 0:13:24.922,0:13:27.234 අපි අතීතය දැක්කා . 0:13:27.258,0:13:29.662 අදටත් තවත් කාන්තාවෝ ඉදිරිපත් වෙලා කියන්නේ 0:13:29.686,0:13:31.460 දැන් ඉවසුවා ඇති කියල. 0:13:34.036,0:13:37.742 (අත්පොලසන්) 0:13:39.412,0:13:42.050 මේක මගේ අවසාන ඉල්ලීම ආයතන වලින් 0:13:42.558,0:13:47.003 නැවතත් අර කාලකන්ණි නිසා රැකියා අහිමි වෙච්ච 0:13:47.027,0:13:49.036 කාන්තාවන් බඳවා ගනිමු. 0:13:50.117,0:13:52.172 මෙන්න මම දන්නා දේ ඒ කාන්තාවන් ගැන 0:13:53.116,0:13:57.273 අපි තව දුරටත් ඒ ගොල්ලන්ව අව තක්සේරු කරන්න , පහත කරන්න හොඳ නැහැ 0:13:57.881,0:14:01.233 අපිව නිහඬ කරන්න පවතින ක්‍රමයට ඉඩ දෙන්න හොඳ නැහැ 0:14:01.257,0:14:03.185 අතීතයේ නරක පුරුදු වලටවත් 0:14:03.209,0:14:04.359 අපි නැගී සිටිය යුතුයි 0:14:04.819,0:14:07.442 අපි අපේ හඬ අවදි කල යුතුයි 0:14:08.214,0:14:09.942 අපේ හඬ අනිත් යට ඇස්සවිය යුතුයි 0:14:10.778,0:14:14.517 අපි අපිට උරුම දේ ලබා ගත යුතුයි 0:14:15.957,0:14:17.914 ඒ ඔක්කොටම වැඩිය 0:14:17.938,0:14:21.669 අපි ආත්මෂක්තිය ඇතිව කටයුතු කරන්න ඕනේ. 0:14:22.196,0:14:23.370 ස්තුතියි.! 0:14:23.701,0:14:28.626 (අත්පොලසන්