[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:01.07,0:00:04.73,Default,,0000,0000,0000,,"මම ඉල්ලා සිටියේ මට ලැබිය යුතු උසස්වීමක් විතරයි , Dialogue: 0,0:00:04.75,0:00:06.56,Default,,0000,0000,0000,,ඔහු මට කිව්වා මේසය උඩ Dialogue: 0,0:00:06.58,0:00:08.12,Default,,0000,0000,0000,,කකුල් ඈත් කරන්න කියල " Dialogue: 0,0:00:09.90,0:00:12.65,Default,,0000,0000,0000,,"කාර්යාලයේ ඔක්කොම පිරිමි අය කොලේක ලියල තිබුණ Dialogue: 0,0:00:12.68,0:00:15.14,Default,,0000,0000,0000,,ඒ අයට මගෙන් කර ගන්න අවශ්‍ය ලිංගික කර්තව්‍යයන්. Dialogue: 0,0:00:15.58,0:00:18.18,Default,,0000,0000,0000,,ඒ මම ජනේලයක් තියෙන කාර්යාලයක් ඉල්ලුවහම" Dialogue: 0,0:00:20.19,0:00:23.77,Default,,0000,0000,0000,,"මම කමිටුවකින් පනතක් සම්මත කරගන්න කෙනෙක්ගෙන් උපදෙස් ඉල්ලුවා Dialogue: 0,0:00:24.50,0:00:27.27,Default,,0000,0000,0000,,ඔහු මට කිව්වා දනිස් ආවරණ අරගෙන එන්න කියල" Dialogue: 0,0:00:29.75,0:00:31.99,Default,,0000,0000,0000,,මේ කතන්දර කිහිපය පහුගිය අවුරුද්දේ වෙනත් කාන්තවන්ගෙන් Dialogue: 0,0:00:32.02,0:00:34.52,Default,,0000,0000,0000,,මට අහන්න ලැබුණු අමිහිරි කතා කිහිපයක් විතරයි Dialogue: 0,0:00:34.55,0:00:37.73,Default,,0000,0000,0000,,ඒ පහුගිය කලේ කාර්යාල තුල සිදු වෙන ලිංගික අපයෝජනයන් ගැන සමීක්ෂණයක් කරමින් ඉන්නකොට Dialogue: 0,0:00:38.24,0:00:40.38,Default,,0000,0000,0000,,මට දැනුනාහොයා ගත්ත දේ තමයි මේක Dialogue: 0,0:00:40.41,0:00:43.22,Default,,0000,0000,0000,,ලෝකය පුරාම පැතිරුණ වසංගතයක් කියන එක. Dialogue: 0,0:00:44.31,0:00:47.62,Default,,0000,0000,0000,,මේක මිලියනයක් කාන්තාවන්ට අමිහිරි යථාර්තයක්, Dialogue: 0,0:00:47.65,0:00:49.76,Default,,0000,0000,0000,,එගොල්ලන්ට අවශ්‍ය කරන්නේ හැමදාම Dialogue: 0,0:00:49.78,0:00:51.20,Default,,0000,0000,0000,,කාර්යාලයට යන්න විතරයි . Dialogue: 0,0:00:52.100,0:00:55.25,Default,,0000,0000,0000,,ලිංගික අපයෝජකයින් තරාතිරම සලකන්නේ නැහැ Dialogue: 0,0:00:55.89,0:00:57.27,Default,,0000,0000,0000,,කෙනෙක් සායක් ඇඳන් ඉන්න පුළුවන්, Dialogue: 0,0:00:57.80,0:00:59.37,Default,,0000,0000,0000,,රෝහල් නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්, Dialogue: 0,0:00:59.40,0:01:00.68,Default,,0000,0000,0000,,හමුදා නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්, Dialogue: 0,0:01:01.46,0:01:02.98,Default,,0000,0000,0000,,තරුණ මහළු, Dialogue: 0,0:01:03.00,0:01:04.22,Default,,0000,0000,0000,,විවාහක හෝ අවිවාහක වෙන්න පුළුවන් , Dialogue: 0,0:01:04.24,0:01:05.43,Default,,0000,0000,0000,,කළු සුදු වෙන්න පුළුවන් , Dialogue: 0,0:01:05.45,0:01:08.69,Default,,0000,0000,0000,,ජනරජ වාදියෙක් හෝ ප්‍රජාතාන්ත්‍රික නැත්නම් ස්වාධීන කෙනෙක් වෙන්නත් පුළුවන්. Dialogue: 0,0:01:10.58,0:01:13.48,Default,,0000,0000,0000,,මට හුඟාක් කාන්තාවන්ගෙන් අහන්න ලැබුණා : Dialogue: 0,0:01:14.05,0:01:15.40,Default,,0000,0000,0000,,පොලිස් නිලධාරීන්, Dialogue: 0,0:01:15.43,0:01:16.93,Default,,0000,0000,0000,,ආරක්ෂක අංශයේ නිලධාරීන්, Dialogue: 0,0:01:16.96,0:01:18.42,Default,,0000,0000,0000,,මුල්‍ය සේවාදායකයන්ගෙන්, Dialogue: 0,0:01:18.44,0:01:21.65,Default,,0000,0000,0000,,නළුවන් , ඉංජිනේරුවන් , නීතිඥයන් Dialogue: 0,0:01:21.68,0:01:24.74,Default,,0000,0000,0000,,බැංකු කරුවන් , ගණකාධිකාරීන්, ගුරුවරු Dialogue: 0,0:01:25.48,0:01:26.89,Default,,0000,0000,0000,,ජනමාධ්‍යවේදීන්. Dialogue: 0,0:01:29.52,0:01:31.72,Default,,0000,0000,0000,,ලිංගික අපයෝජනය සිද්ධ වෙන්නේ, මම හොයා ගත්ත විදියට Dialogue: 0,0:01:31.75,0:01:33.63,Default,,0000,0000,0000,,ලිංගික අවශ්‍යතා මතම නෙවෙයි. Dialogue: 0,0:01:34.61,0:01:36.94,Default,,0000,0000,0000,,බලය ලබා ගැනීම තමයි අරමුණ , Dialogue: 0,0:01:36.97,0:01:39.54,Default,,0000,0000,0000,,යමෙකුට තවත් කෙනෙකුට කල හැකි දේ ගැන Dialogue: 0,0:01:39.56,0:01:42.10,Default,,0000,0000,0000,,තවත් කෙනෙකුව සම්පුර්ණයෙන්ම බල රහිත කිරීම ගැන . Dialogue: 0,0:01:42.86,0:01:44.47,Default,,0000,0000,0000,,මම අද මෙතන මෙතනට ආවේ Dialogue: 0,0:01:45.28,0:01:50.21,Default,,0000,0000,0000,,ඒ බලය නැවත ලබා ගන්න පුළුවන් බව කියන්න. Dialogue: 0,0:01:51.21,0:01:54.27,Default,,0000,0000,0000,,(අත්පොලසන්) Dialogue: 0,0:01:55.68,0:01:58.24,Default,,0000,0000,0000,,2016 ජුලි 16 වෙනිදා, Dialogue: 0,0:01:59.00,0:02:01.33,Default,,0000,0000,0000,,මම තනියම කඳු මුදුනකින් පැන්නා, Dialogue: 0,0:02:02.68,0:02:04.94,Default,,0000,0000,0000,,මගේ ජීවිතේ ලොකුම බය දැනුණ මොහොත තමයි ඒ ; Dialogue: 0,0:02:04.97,0:02:06.100,Default,,0000,0000,0000,,ඉතාම අමාරු තීරණයක් ගන්න වුන මොහොත. Dialogue: 0,0:02:09.02,0:02:11.87,Default,,0000,0000,0000,,මම ගැඹුරු අගාධයකට වැටුනා තනියම, Dialogue: 0,0:02:12.69,0:02:14.75,Default,,0000,0000,0000,,මොනවා පතුලේ තියෙනවද දන්නේ නැතිව. Dialogue: 0,0:02:16.37,0:02:19.80,Default,,0000,0000,0000,,නමුත් ඊට පස්සේ ආශ්චර්යමත්ජනක දෙයක් සිදු වුනා. Dialogue: 0,0:02:19.82,0:02:22.02,Default,,0000,0000,0000,,කාන්තාවන් දහස් ගණන් මට කතා කරන්න පටන් ගත්තා Dialogue: 0,0:02:22.05,0:02:25.43,Default,,0000,0000,0000,,ඔවුන්ගේ දුක, වේදනාව, ලැජ්ජාව පිරුන අත්දැකීම් බෙදා ගන්න. Dialogue: 0,0:02:26.13,0:02:28.39,Default,,0000,0000,0000,,ඔවුන් මට කව්වා, මම ඒ අයගේ හඬ වෙලා කියල Dialogue: 0,0:02:28.41,0:02:29.94,Default,,0000,0000,0000,,ඔවුන්ට ඒ වෙනකල් හඬක් තිබ්බේ නැහැ Dialogue: 0,0:02:32.29,0:02:35.58,Default,,0000,0000,0000,,එකපාරටම , මට තේරුණා 21 වෙනි සියවසේත් Dialogue: 0,0:02:35.61,0:02:38.10,Default,,0000,0000,0000,,හැම කාන්තාවකටම අත්දැකීමක් තිබුන කියල . Dialogue: 0,0:02:40.80,0:02:42.38,Default,,0000,0000,0000,,හරියට ජොයිස්ට වගේ, Dialogue: 0,0:02:43.12,0:02:44.65,Default,,0000,0000,0000,,ඇය ගුවන් සේවිකා අධීක්ෂක කෙනෙක් Dialogue: 0,0:02:44.67,0:02:46.58,Default,,0000,0000,0000,,එයාගේ ප්‍රධානියා හැමදාම රැස්වීම් වලදී Dialogue: 0,0:02:46.60,0:02:49.74,Default,,0000,0000,0000,,කලින් දවසේ බලපු කාමුක චිත්‍රපටි ගැන එයාට කියන ගමන් Dialogue: 0,0:02:49.76,0:02:51.64,Default,,0000,0000,0000,,පිරිමි ලිංගය සටහන් පොතේ අඳිනවා. Dialogue: 0,0:02:51.66,0:02:52.84,Default,,0000,0000,0000,,ජොයිස් මේගැන පැමිණිලි කරන්න ගියා. Dialogue: 0,0:02:52.86,0:02:54.69,Default,,0000,0000,0000,,එයට "පිස්සු " කියල ජෝයිස්ව රැකියාවෙන් ඉවත් කරනවා. Dialogue: 0,0:02:55.22,0:02:57.64,Default,,0000,0000,0000,,ජොඈන් වගේ , ඉතාම දක්ෂ පිළිගත් බැංකුකාරියක් Dialogue: 0,0:02:57.66,0:03:01.23,Default,,0000,0000,0000,,අයගේ පිරිමි සගයන් ඇයට ඉතාම නරක වචනයකින් හැමදාම කතා කළා Dialogue: 0,0:03:01.26,0:03:02.42,Default,,0000,0000,0000,,ඇයත් පැමිණිලි කලා Dialogue: 0,0:03:02.44,0:03:03.78,Default,,0000,0000,0000,,ඇයව කරදරකාරියක් හැටියට නම් කරා , Dialogue: 0,0:03:03.81,0:03:06.54,Default,,0000,0000,0000,,ඇයට කවදාවත් wallstreet වල ගනුදෙනුවක් කර ගන්න බැරි වෙන්න Dialogue: 0,0:03:07.44,0:03:10.05,Default,,0000,0000,0000,,හරියට එලිසෙබත් වගේ , හමුදා නිලධාරිනියක් Dialogue: 0,0:03:10.83,0:03:14.31,Default,,0000,0000,0000,,ඇයගේ පිරිමි සගයින් ඩොලර් 1 කොළ එයාගේ මුනේ අතුල්ලන ගමන් Dialogue: 0,0:03:14.34,0:03:16.06,Default,,0000,0000,0000,,"අපිට පේන්න නටන්න" කියල කිව්වා..! Dialogue: 0,0:03:16.46,0:03:18.42,Default,,0000,0000,0000,,ඇය මේජර් වරයෙකුට පැමිණිලි කලාම ඔහු කිව්වා Dialogue: 0,0:03:18.44,0:03:20.98,Default,,0000,0000,0000,,"අය්යෝ! ඩොලර් 1 ඒවා විතරයිද? Dialogue: 0,0:03:21.01,0:03:23.14,Default,,0000,0000,0000,,ඔයා අඩුම තරමේ ඩොලර් පහක් දහයක් වත් වටිනවා" කියල.! Dialogue: 0,0:03:26.39,0:03:27.96,Default,,0000,0000,0000,,මේ විද්‍යුත් පණිවුඩ කියවලා Dialogue: 0,0:03:27.99,0:03:29.58,Default,,0000,0000,0000,,පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා , Dialogue: 0,0:03:30.28,0:03:34.78,Default,,0000,0000,0000,,පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා , Dialogue: 0,0:03:34.80,0:03:38.73,Default,,0000,0000,0000,,මම තේරුම් ගත්තා, මගේ කාර්යභාරය ඉතාම විශාලයි කියල. Dialogue: 0,0:03:40.38,0:03:42.05,Default,,0000,0000,0000,,අහන්න මේ අදහන්න බැරි කරුණු , Dialogue: 0,0:03:42.08,0:03:44.13,Default,,0000,0000,0000,,අපි දන්නා පරිදි, සෑම කාන්තාවන් තුන්දෙනෙක් දෙනෙක් ගෙන කෙනෙක් Dialogue: 0,0:03:44.93,0:03:47.07,Default,,0000,0000,0000,,වැඩපල තුලදී ලිංගික අපයෝජනයට ලක්වෙලා තියෙනවා Dialogue: 0,0:03:48.64,0:03:53.79,Default,,0000,0000,0000,,මේවායින් 71% අවස්ථාවන් වාර්තා වෙන්නෙත් නැහැ Dialogue: 0,0:03:54.87,0:03:56.02,Default,,0000,0000,0000,,ඇයි ? Dialogue: 0,0:03:56.74,0:03:58.44,Default,,0000,0000,0000,,කාන්තාවන් මේවා වාර්තා කරන්න ඉදිරිපත් වුනාම, Dialogue: 0,0:03:58.46,0:04:00.59,Default,,0000,0000,0000,,ඔවුන්ට බොරු කාරියන්,කරදර කාරියන් හැටියට හංවඩු ගහනවා. Dialogue: 0,0:04:00.61,0:04:02.57,Default,,0000,0000,0000,,පහත් කරලා කැත විදියට කතා කරනවා Dialogue: 0,0:04:02.59,0:04:04.37,Default,,0000,0000,0000,,ඔවුන්ව පහත හෙලනවා Dialogue: 0,0:04:04.40,0:04:05.77,Default,,0000,0000,0000,,ඒවගේම රැකියාවෙන් ඉවත් කරනවා. Dialogue: 0,0:04:05.79,0:04:10.37,Default,,0000,0000,0000,,ලිංගික අපයෝජනය ගැන කතා කිරීම, වෘතියිය නැති කර ගැනීමක් Dialogue: 0,0:04:11.14,0:04:13.29,Default,,0000,0000,0000,,මට කතා කරපු සියලුම කාන්තාවන්ගෙන් කිසිම කෙනෙක් Dialogue: 0,0:04:14.00,0:04:18.87,Default,,0000,0000,0000,,ඔවුන් කැමැත්තෙන් තෝරාගත් රැකියාව කරන්නේ නැහැ Dialogue: 0,0:04:18.90,0:04:20.89,Default,,0000,0000,0000,,මේක කොහෙත්ම පිළිගත නොහැකි තත්වයක් . Dialogue: 0,0:04:24.04,0:04:27.15,Default,,0000,0000,0000,,මමත් මුලදී නිහඬව හිටිය කෙනෙක්. Dialogue: 0,0:04:28.26,0:04:32.37,Default,,0000,0000,0000,,මම මේ සිද්ධියට මුහුණ දුන්නේ miss ameraica තරඟය අවසානයේ,. Dialogue: 0,0:04:32.39,0:04:35.05,Default,,0000,0000,0000,,මම ඉතා ඉහල මට්ටමේ රුපවාහිනී වැඩසටහන් විධයකයෙක් හමු වුණාම Dialogue: 0,0:04:35.08,0:04:36.24,Default,,0000,0000,0000,,නිව්යෝර්ක් නගරයේදී Dialogue: 0,0:04:36.26,0:04:38.49,Default,,0000,0000,0000,,මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට . Dialogue: 0,0:04:38.52,0:04:39.85,Default,,0000,0000,0000,,මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට . Dialogue: 0,0:04:39.88,0:04:41.04,Default,,0000,0000,0000,,අපි රාත්‍රී ආහාරය ගන්න ගියා, Dialogue: 0,0:04:41.06,0:04:43.98,Default,,0000,0000,0000,,පසුපස ආසනයේදී එකපාරටම ඔහු මගේ ඇඟට ඇවිත් Dialogue: 0,0:04:44.01,0:04:45.78,Default,,0000,0000,0000,,මාව සිප ගන්න පටන් ගත්තා. Dialogue: 0,0:04:47.93,0:04:52.36,Default,,0000,0000,0000,,මෝඩ මම දැනගෙන හිටියේ නැහැ ගනුදෙනු සිද්ධ වෙන්නේ එහෙමයි කියල Dialogue: 0,0:04:53.61,0:04:56.11,Default,,0000,0000,0000,,ඔහුගේ වෙනත් යටි අරමුණුත් තිබුනා . Dialogue: 0,0:04:58.68,0:04:59.93,Default,,0000,0000,0000,,ඊට සතියකට විතර පස්සේ, Dialogue: 0,0:04:59.95,0:05:04.53,Default,,0000,0000,0000,,මම ලොස් ඇන්ජලීස් නුවර තවත් ප්‍රකාශකයෙක් මුණ ගැහුනමත්, Dialogue: 0,0:05:04.56,0:05:06.08,Default,,0000,0000,0000,,ආයෙත් එහෙමම සිද්ධ වුණා. Dialogue: 0,0:05:06.10,0:05:07.42,Default,,0000,0000,0000,,අයෙමත් වාහනයක පසුපස ආසනයේ. Dialogue: 0,0:05:07.44,0:05:10.41,Default,,0000,0000,0000,,ඔහු මගේ ඔලුව පිටිපස්සේ බෙල්ලෙන් අල්ලලා Dialogue: 0,0:05:10.43,0:05:13.50,Default,,0000,0000,0000,,අරගෙන කකුල් දෙක මැදට තියල තද කරගත්තා Dialogue: 0,0:05:13.52,0:05:15.11,Default,,0000,0000,0000,,මට හුස්ම ගන්න බැරි වුනා. Dialogue: 0,0:05:21.14,0:05:26.62,Default,,0000,0000,0000,,කෙනෙකුගේ ආත්ම විස්වාසය නැත්තටම නැති වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. Dialogue: 0,0:05:29.71,0:05:33.87,Default,,0000,0000,0000,,මෑතක් වෙනකල්ම මම මේ සිද්ධි Dialogue: 0,0:05:33.89,0:05:36.27,Default,,0000,0000,0000,,අතවරයක් කියල හැඳින්වූවේ නැහැ. Dialogue: 0,0:05:39.46,0:05:43.37,Default,,0000,0000,0000,,මේ නිසා තමයි අපේ කාර්යභාරය තවත් වැඩි වෙන්නේ Dialogue: 0,0:05:47.43,0:05:49.40,Default,,0000,0000,0000,,මගේ miss america අවුරුද්දක කොන්ත්‍රාත් එකෙන් පස්සේ Dialogue: 0,0:05:49.42,0:05:51.84,Default,,0000,0000,0000,,මට හුඟක් ඉතාම ප්‍රසිද්ධ කට්ටිය හම්බ වුනා Dialogue: 0,0:05:52.90,0:05:54.51,Default,,0000,0000,0000,,ඩොනල්ඩ් ට්‍රුම්ප් ඒ අතරින් කෙනෙක් Dialogue: 0,0:05:56.05,0:05:58.35,Default,,0000,0000,0000,,මේ පින්තුරේ 1998 ගන්නකොට , Dialogue: 0,0:05:58.37,0:06:00.94,Default,,0000,0000,0000,,කවුරුවත් හිතුවෙවත් ඔහු අද කොතන ඉඳියිද කියලා Dialogue: 0,0:06:00.96,0:06:02.11,Default,,0000,0000,0000,,(සභාවේ සිනා ) Dialogue: 0,0:06:03.24,0:06:06.49,Default,,0000,0000,0000,,මම කාර්යාලයේ ලිංගික අතවර වලගේ එරෙහිව සටන් කරන අතරේදී. Dialogue: 0,0:06:07.36,0:06:09.79,Default,,0000,0000,0000,,ඔහු ඇමරිකාවේ ජනාධිපති Dialogue: 0,0:06:09.82,0:06:11.09,Default,,0000,0000,0000,,මගේ කොච්චර උත්සාහ කලත් . Dialogue: 0,0:06:14.27,0:06:17.30,Default,,0000,0000,0000,,ඊට ටික කාලෙකට පස්සේ මට පළමු රැකියාව හම්බ වුනා රුපවාහිනී ප්‍රවෘති අංශයේ Dialogue: 0,0:06:17.32,0:06:18.47,Default,,0000,0000,0000,,වර්ජීනියා රිච්මන්ඩ් වල Dialogue: 0,0:06:18.50,0:06:21.28,Default,,0000,0000,0000,,බලන්න රෝස පාට කබාය එක්ක විශ්වාසවන්ත හිනාව Dialogue: 0,0:06:21.30,0:06:22.53,Default,,0000,0000,0000,,කොන්ඩේ නම් එච්චර නැහැ Dialogue: 0,0:06:22.55,0:06:23.70,Default,,0000,0000,0000,,(සිනා) Dialogue: 0,0:06:24.46,0:06:29.17,Default,,0000,0000,0000,,මම හුඟක් මහන්සියෙන් වැඩ කලා මම බුද්ධිමත් කියල පෙන්නන්න Dialogue: 0,0:06:31.03,0:06:33.66,Default,,0000,0000,0000,,නමුත් මම වාර්තා කරපු පළමු සිද්ධිය Dialogue: 0,0:06:33.68,0:06:36.22,Default,,0000,0000,0000,,තමයි අනීතා හිල් ගේ වොෂින්ටන් වල නඩු විභාගය Dialogue: 0,0:06:36.66,0:06:38.23,Default,,0000,0000,0000,,ඊටත් ටික කාලෙකට පස්සේ Dialogue: 0,0:06:38.25,0:06:41.20,Default,,0000,0000,0000,,මටත් වැඩපොලේදී ලිංගික අතවර වලට මුහුණ දෙන්න සිධ්ධ වුනා Dialogue: 0,0:06:42.04,0:06:44.49,Default,,0000,0000,0000,,මම වර්ජීනියා වල ගම්බද පළාතක සිද්ධියක් වාර්තා කරමින් හිටියේ, Dialogue: 0,0:06:44.51,0:06:46.18,Default,,0000,0000,0000,,අපි වාහනයේ පිටිපස්සට නැග්ගා, Dialogue: 0,0:06:46.21,0:06:48.08,Default,,0000,0000,0000,,මගේ කැමරා කරු කතා කරන්න පටන් ගත්තා, Dialogue: 0,0:06:48.11,0:06:50.98,Default,,0000,0000,0000,,එයා මගේ පපුව අතගනවට මම කොච්චර කැමතිද කියල, Dialogue: 0,0:06:51.00,0:06:52.58,Default,,0000,0000,0000,,ඒ මගේ මයික්රොෆෝනය හයි කරද්දී. Dialogue: 0,0:06:52.60,0:06:54.39,Default,,0000,0000,0000,,එතනින් පස්සේ සිද්ද වුන දේවල් ඊටත් වඩා නරකයි Dialogue: 0,0:06:54.95,0:06:57.29,Default,,0000,0000,0000,,මම වාහනයේ දොරට හේත්තු වෙලා හිටියා Dialogue: 0,0:06:57.32,0:06:58.85,Default,,0000,0000,0000,,ඒ කාලේ ජංගම දුරකථන තිබ්බේ නැහැ Dialogue: 0,0:06:58.87,0:07:00.12,Default,,0000,0000,0000,,මම ගල් ගැහිලා හිටියේ. Dialogue: 0,0:07:00.14,0:07:04.20,Default,,0000,0000,0000,,මට මැවිලා පෙනුන මම වාහනෙන් එලියට රෝල් වෙලා යනවා Dialogue: 0,0:07:04.23,0:07:07.46,Default,,0000,0000,0000,,වාහනේ හැතැප්ම 50 ක වේගෙන් යන ගමන් , හරියට චිත්‍ර පටියක වගේ, Dialogue: 0,0:07:07.48,0:07:09.59,Default,,0000,0000,0000,,මම කල්පනා කරා කොච්චර රිදෙයිද කියල. Dialogue: 0,0:07:13.88,0:07:16.86,Default,,0000,0000,0000,,හාවී වයින්ස්ටීන් ගේ කතන්දර එලියට එනකොට Dialogue: 0,0:07:16.89,0:07:20.30,Default,,0000,0000,0000,,අපි හොඳටම දන්නා අඳුනන චිත්‍රපටි රජෙක් Dialogue: 0,0:07:20.33,0:07:22.26,Default,,0000,0000,0000,,චෝදනා හරිම අප්‍රසන්නයි Dialogue: 0,0:07:22.88,0:07:24.85,Default,,0000,0000,0000,,එත් කී දෙනෙක් නම් කාන්තාවෝ පාපොච්චාරණය කරාද Dialogue: 0,0:07:24.87,0:07:28.50,Default,,0000,0000,0000,,එතකොට මට තේරුණා මම වැඩක් ඇති යමක් කරලා තියෙනවා කියල. Dialogue: 0,0:07:29.38,0:07:34.51,Default,,0000,0000,0000,,(අත්පොලසන්) Dialogue: 0,0:07:36.24,0:07:38.27,Default,,0000,0000,0000,,ඔහුගේ හේතුදක්වීම් නම් හරිම දුර්වලයි Dialogue: 0,0:07:38.81,0:07:41.19,Default,,0000,0000,0000,,එය කිව්වේ එය 70 දශකයේ කෙනෙක් කියල Dialogue: 0,0:07:41.22,0:07:42.97,Default,,0000,0000,0000,,එක ඒ කාලේ සාමාන්‍ය දෙයක් කියල Dialogue: 0,0:07:42.100,0:07:44.88,Default,,0000,0000,0000,,ඔවේ එක ඒ කාලේ සංස්කෘතිය තමයි Dialogue: 0,0:07:44.90,0:07:47.80,Default,,0000,0000,0000,,අවාසනාවකට එක තාමත් එහෙමමයි Dialogue: 0,0:07:47.82,0:07:48.97,Default,,0000,0000,0000,,ඇයි....? Dialogue: 0,0:07:49.78,0:07:51.15,Default,,0000,0000,0000,,හේතුව තමයි ලිංගික අපයෝජන Dialogue: 0,0:07:51.17,0:07:53.47,Default,,0000,0000,0000,,ගැන පැතිරිලා තියෙන මිත්‍යා මත. Dialogue: 0,0:07:55.00,0:07:58.24,Default,,0000,0000,0000,,"කාන්තාවෝ වෙන රස්සාවකට යන එක තමයි හොඳම විසඳුම " Dialogue: 0,0:07:58.26,0:07:59.42,Default,,0000,0000,0000,,එක හොඳ වැඩේ. Dialogue: 0,0:07:59.44,0:08:01.61,Default,,0000,0000,0000,,එක කියන්න ඕනේ රස්සාවල් දෙකකට යන තනියම ළමයි බල ගන්න අම්මලට Dialogue: 0,0:08:01.63,0:08:03.05,Default,,0000,0000,0000,,එදිනෙදා ජීවිතේ ගැට ගහ ගන්න හදන අතරේ Dialogue: 0,0:08:03.08,0:08:04.92,Default,,0000,0000,0000,,තව ලිංගික අපයෝජන වලටත් මූන දෙන්න වුණාම Dialogue: 0,0:08:06.08,0:08:07.63,Default,,0000,0000,0000,,තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක Dialogue: 0,0:08:07.65,0:08:09.42,Default,,0000,0000,0000,,තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක Dialogue: 0,0:08:10.00,0:08:11.57,Default,,0000,0000,0000,,අපි අඳින ඇඳුම් වලින් Dialogue: 0,0:08:11.60,0:08:13.24,Default,,0000,0000,0000,,අපි පළඳින ආයිත්තම් වලින් Dialogue: 0,0:08:13.88,0:08:17.43,Default,,0000,0000,0000,,මම හිතන්නේ ඉංජිනේරු මහත්තුරු අඳින ඇඳුම් Dialogue: 0,0:08:17.46,0:08:19.22,Default,,0000,0000,0000,,එහෙම බලපෑම් කරන්නේ නැතිව ඇති. Dialogue: 0,0:08:20.64,0:08:21.94,Default,,0000,0000,0000,,"මේවා කාන්තාවෝ විහින් කර ගන්න දේවල්" Dialogue: 0,0:08:22.62,0:08:25.55,Default,,0000,0000,0000,,එක එච්චරම විනෝද ජනක නිසා වෙන්න ඇති Dialogue: 0,0:08:25.57,0:08:28.16,Default,,0000,0000,0000,,නිකන් නොන්ජල් වෙන්න. Dialogue: 0,0:08:28.18,0:08:29.42,Default,,0000,0000,0000,,මම දන්නේ නැහැනේ ඒවා ගැන Dialogue: 0,0:08:31.32,0:08:35.92,Default,,0000,0000,0000,,"කාන්තාවෝ මේ ප්‍රසිද්ධ වෙන්න, සල්ලි කඩා ගන්න හදන්නේ " Dialogue: 0,0:08:36.46,0:08:38.27,Default,,0000,0000,0000,,අපේ ජනාධිපතිම කිව්වා එක Dialogue: 0,0:08:40.46,0:08:42.29,Default,,0000,0000,0000,,මම හිතන්නේ නෑ ටේලර් ස්විෆ්ට්, Dialogue: 0,0:08:42.31,0:08:46.04,Default,,0000,0000,0000,,ලෝකෙම දන්නා ධනවත්ම ගායිකාවක්, Dialogue: 0,0:08:46.66,0:08:48.33,Default,,0000,0000,0000,,එයට තවත් සල්ලි ඕනේ කියල Dialogue: 0,0:08:48.35,0:08:50.56,Default,,0000,0000,0000,,එයාව අපයෝජනය කරපු එක එලි කලාම Dialogue: 0,0:08:50.58,0:08:51.97,Default,,0000,0000,0000,,ඩොලර් එකකට. Dialogue: 0,0:08:52.69,0:08:54.77,Default,,0000,0000,0000,,මම හුඟක් සතුටු වුණා ඒ ගැන. Dialogue: 0,0:08:57.02,0:08:58.73,Default,,0000,0000,0000,,මෙන්න එහෙනම් කවදාවත් නොකියපු ප්‍රවෘත්ති Dialogue: 0,0:08:58.75,0:09:03.31,Default,,0000,0000,0000,,ලිංගික අතවර ගැන: Dialogue: 0,0:09:04.67,0:09:07.50,Default,,0000,0000,0000,,කාන්තාවන්ට ඕනේ කරන්නේ ආරක්ෂිත හැංගීමක් ඇතිව , පිළිගැනීමක් ඇතිව Dialogue: 0,0:09:07.52,0:09:10.03,Default,,0000,0000,0000,,ලිංගික බලපෑම් වලින් තොර වැඩපොළකට යන්න. Dialogue: 0,0:09:10.06,0:09:11.26,Default,,0000,0000,0000,,එච්චරයි, Dialogue: 0,0:09:12.18,0:09:16.97,Default,,0000,0000,0000,,(අත්පොලසන් ) Dialogue: 0,0:09:18.40,0:09:21.48,Default,,0000,0000,0000,,දැන් එහෙනම් අපි කොහොමද නැතිවෙච්ච බලය අපහු ලබා ගන්නේ Dialogue: 0,0:09:21.50,0:09:23.02,Default,,0000,0000,0000,,මගේ ළඟ තියෙනවා පිළිතුරු තුනක් Dialogue: 0,0:09:23.67,0:09:24.82,Default,,0000,0000,0000,,අංක එක Dialogue: 0,0:09:25.22,0:09:29.46,Default,,0000,0000,0000,,අපි මේ සිද්ධි බලාගෙන ඉන්න අයයි, අනුබල දෙන අයයි උදව් කර ගන්න ඕනේ Dialogue: 0,0:09:29.88,0:09:32.92,Default,,0000,0000,0000,,98% අමෙරකානු ආයතන ප්‍රතිපත්තියක් Dialogue: 0,0:09:32.94,0:09:35.06,Default,,0000,0000,0000,,විදියට ලිංගික අපයෝජන සම්බන්ධ පුහුණු වීම පවත්වනවා. Dialogue: 0,0:09:35.09,0:09:38.42,Default,,0000,0000,0000,,70% ආයතනවල වැලැක්වීමේ වැඩසටහන් තියෙනවා. Dialogue: 0,0:09:38.90,0:09:41.08,Default,,0000,0000,0000,,එහෙම වුනත් හුඟක් තැන්වල Dialogue: 0,0:09:41.10,0:09:44.35,Default,,0000,0000,0000,,සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙන්නේ නැහැ Dialogue: 0,0:09:45.22,0:09:46.38,Default,,0000,0000,0000,,2016 දී හාවර්ඩ් ව්‍යාපාරික සමාලෝචන වාර්තාවේ මේක Dialogue: 0,0:09:46.40,0:09:50.34,Default,,0000,0000,0000,,බල සිටින්නන්ගේ බලපෑම කියල හඳුන්වල තිබුන Dialogue: 0,0:09:51.76,0:09:54.69,Default,,0000,0000,0000,,එත්, මතකද 9/11 Dialogue: 0,0:09:55.23,0:09:57.78,Default,,0000,0000,0000,,අපිට දහස් වතාවක් ඇහිලා තිබුන Dialogue: 0,0:09:57.80,0:09:59.21,Default,,0000,0000,0000,,"දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල " Dialogue: 0,0:09:59.23,0:10:00.62,Default,,0000,0000,0000,,"දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල " Dialogue: 0,0:10:01.84,0:10:05.69,Default,,0000,0000,0000,,කල්පනා කරන්න , බලා සිටින්නන් ක්‍රියාත්කම වුන නම් Dialogue: 0,0:10:05.72,0:10:08.75,Default,,0000,0000,0000,,,කාර්යාලයේ සිදුවන ලිංගික අපයෝජන සිදු කරන Dialogue: 0,0:10:09.93,0:10:13.32,Default,,0000,0000,0000,,අපරාධ කරුවන් හඳුනාගන්න , මේ සිද්ධි නවත්තන්න Dialogue: 0,0:10:14.40,0:10:17.70,Default,,0000,0000,0000,,අපරාධ කරුවන්ට අභියෝග කරන්න Dialogue: 0,0:10:18.70,0:10:21.51,Default,,0000,0000,0000,,වින්දිතයින්ට උදව් කරන්න. Dialogue: 0,0:10:22.28,0:10:24.27,Default,,0000,0000,0000,,මම පිරිමි අයගෙන් ඉල්ලා සිටින්නේ Dialogue: 0,0:10:24.72,0:10:26.94,Default,,0000,0000,0000,,අපි සටන් කළ යුතුයි කියලා Dialogue: 0,0:10:27.56,0:10:29.18,Default,,0000,0000,0000,,මේක කියන්නේ කන්තවන්ටත් එක්කම තමයි Dialogue: 0,0:10:29.21,0:10:32.00,Default,,0000,0000,0000,,අනුබල දෙන්නන් වෙනුවට උදව් කරන්නන් වෙන්න Dialogue: 0,0:10:32.50,0:10:33.86,Default,,0000,0000,0000,,දෙවැනි කාරණේ තමයි Dialogue: 0,0:10:33.88,0:10:35.29,Default,,0000,0000,0000,,නීති වෙනස් කරන එක . Dialogue: 0,0:10:37.03,0:10:38.47,Default,,0000,0000,0000,,කීයෙන් කීදෙනාද දන්නේ රැකියා ගිවිසුමේ Dialogue: 0,0:10:38.49,0:10:40.91,Default,,0000,0000,0000,,ගැටළු උසාවි යාමෙන් තොරව විසඳගන්න Dialogue: 0,0:10:40.93,0:10:42.83,Default,,0000,0000,0000,,වගන්ති ඇතුලත් කරලා තියෙනාද කියලා? Dialogue: 0,0:10:44.10,0:10:45.24,Default,,0000,0000,0000,,හුඟ දෙනෙක් අත උස්සන්නේ නැහැ Dialogue: 0,0:10:45.27,0:10:46.100,Default,,0000,0000,0000,,දන්නේ නැත්නම් අදම හොයල බලන්න. Dialogue: 0,0:10:47.02,0:10:48.25,Default,,0000,0000,0000,,දැන් අහ ගන්න ඇයි මම එහෙම කියන්නේ කියල Dialogue: 0,0:10:49.10,0:10:50.35,Default,,0000,0000,0000,,ටයිම් සඟරාවේ කියල තියෙනවා , Dialogue: 0,0:10:50.38,0:10:52.02,Default,,0000,0000,0000,,බලන්න තිරය දිහා Dialogue: 0,0:10:52.04,0:10:55.39,Default,,0000,0000,0000,,මේ වගන්ති, ලිංගික අපයෝජන Dialogue: 0,0:10:55.42,0:10:58.80,Default,,0000,0000,0000,,හංගල තිය ගන්න උදව් කරනවා කියල Dialogue: 0,0:10:59.65,0:11:01.02,Default,,0000,0000,0000,,සමථයට එළඹෙන්න බල කිරීම මගින් Dialogue: 0,0:11:01.04,0:11:03.83,Default,,0000,0000,0000,,7 වෙනි සංශෝධනයෙන් ලබා දීල තියෙන Dialogue: 0,0:11:03.86,0:11:05.28,Default,,0000,0000,0000,,ජූරියක් ලබා ගැනීමේ අයිතිය නැති කරනවා කියල Dialogue: 0,0:11:05.85,0:11:07.00,Default,,0000,0000,0000,,එක රහසක් Dialogue: 0,0:11:08.10,0:11:10.40,Default,,0000,0000,0000,,ඔබට එකම සාක්ෂිකරුවන් සහ සාක්ෂි ලැබේන්නේ නැහැ Dialogue: 0,0:11:10.42,0:11:13.27,Default,,0000,0000,0000,,ආයතනය තමයි බේරුම් කරන තුන් වන පාර්ශවය හොයා ගන්නේ Dialogue: 0,0:11:13.86,0:11:16.33,Default,,0000,0000,0000,,අභියාචනා ඉදිරිපත් කරන්නත් බැහැ Dialogue: 0,0:11:16.36,0:11:19.16,Default,,0000,0000,0000,,20% වෙලාවල විතරයි සේවකයා දිනන්නේ Dialogue: 0,0:11:19.93,0:11:21.56,Default,,0000,0000,0000,,එකත් රහසේ සිදු වෙන ක්‍රියා පටිපාටියක්. Dialogue: 0,0:11:21.58,0:11:24.53,Default,,0000,0000,0000,,ඒකනිසා කවුරුවත් දන්නේ නැහැ මොකද්ද හරියටම් වුනේ කියල Dialogue: 0,0:11:25.73,0:11:27.75,Default,,0000,0000,0000,,එකම තමයි මම ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන්නේ Dialogue: 0,0:11:27.77,0:11:29.40,Default,,0000,0000,0000,,වොෂින්ටන් වල Dialogue: 0,0:11:29.43,0:11:30.58,Default,,0000,0000,0000,,මේ නීති වෙනස් කරන්න. Dialogue: 0,0:11:30.60,0:11:32.42,Default,,0000,0000,0000,,මම සෙනෙට් සභිකයින්ට කියන්නේ මේකයි Dialogue: 0,0:11:32.44,0:11:34.44,Default,,0000,0000,0000,,ලිංගික අපජෝයන වලට දේශපාලනය බලපාන්නේ නැහැ Dialogue: 0,0:11:34.46,0:11:36.04,Default,,0000,0000,0000,,කවුරුහරි කෙනෙක් කරදර කරන්න කලින් Dialogue: 0,0:11:36.07,0:11:39.80,Default,,0000,0000,0000,,අහන්නේ නැහැ ඔබේ දේශපාලන පක්ෂය මොකද්ද කියල Dialogue: 0,0:11:39.82,0:11:41.12,Default,,0000,0000,0000,,ඒ ගොල්ලන ඔබව අපයෝජන වලට ලක් කරනවා Dialogue: 0,0:11:41.14,0:11:43.58,Default,,0000,0000,0000,,අපි ඔක්කොම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේකයි Dialogue: 0,0:11:44.38,0:11:45.54,Default,,0000,0000,0000,,අංක තුන Dialogue: 0,0:11:45.94,0:11:47.09,Default,,0000,0000,0000,,සැඩ පරුෂ වෙන්නත් වෙනවා Dialogue: 0,0:11:47.67,0:11:50.27,Default,,0000,0000,0000,,අපි කොන්ද කෙලින් තියාගෙන Dialogue: 0,0:11:50.29,0:11:52.26,Default,,0000,0000,0000,,අපේ ආත්ම ශක්තිය වැඩි දියුණු කර ගන්න ඕනේ Dialogue: 0,0:11:52.28,0:11:54.08,Default,,0000,0000,0000,,අපි නැගී සිටන්න ඕනේ , කතා කරන්න ඕනේ Dialogue: 0,0:11:54.10,0:11:56.48,Default,,0000,0000,0000,,අපි ලෝකයටම කියන්න ඕනේ අපිට මොකද වුනේ කියල Dialogue: 0,0:11:57.93,0:11:59.93,Default,,0000,0000,0000,,මම දන්නවා එක ඉතාම බය හිතෙන අපහසු කාර්යයක් Dialogue: 0,0:11:59.96,0:12:01.74,Default,,0000,0000,0000,,නමුත් අපි මේක අපේ දරුවන් වෙනුවෙන් කළ යුතු දෙයක් Dialogue: 0,0:12:02.10,0:12:04.96,Default,,0000,0000,0000,,අපේ මීළඟ පරම්පරාව වෙනුවෙන් Dialogue: 0,0:12:06.78,0:12:09.50,Default,,0000,0000,0000,,මම දන්නවා මම එක කරේ මගේ දරුවන් වෙනුවෙන් Dialogue: 0,0:12:10.84,0:12:13.04,Default,,0000,0000,0000,,ඒ ගොල්ල ඉතාම වැදගත් මගේ තීරණ ගැනීමේදී Dialogue: 0,0:12:13.07,0:12:15.28,Default,,0000,0000,0000,,මම මගේ අත්දැකීම් ලෝකෙට කියනවද කියල Dialogue: 0,0:12:15.62,0:12:16.92,Default,,0000,0000,0000,,මගේ සුන්දර දරුවෝ, Dialogue: 0,0:12:16.94,0:12:18.70,Default,,0000,0000,0000,,අවුරුදු 12ක මගේ පුතා, ක්‍රිස්ටියන් Dialogue: 0,0:12:18.73,0:12:20.89,Default,,0000,0000,0000,,අවුරුදු 14ක මගේ දුව, කායා Dialogue: 0,0:12:20.92,0:12:22.98,Default,,0000,0000,0000,,මම කොච්චර නම් ඒ ගොල්ලන්ව අවතක්සේරු කළාද Dialogue: 0,0:12:24.16,0:12:25.74,Default,,0000,0000,0000,,ගිය අවුරුද්ද්දේ අන්තිම දවසේ තමයි Dialogue: 0,0:12:25.76,0:12:28.18,Default,,0000,0000,0000,,මගේ යෝජනා ප්‍රකාශයට පත් වුනේ Dialogue: 0,0:12:28.20,0:12:30.46,Default,,0000,0000,0000,,මම හරිම කරදරෙන් හිටියේ ඒ ගොල්ලෝ මොනවගේ දේවල් වලට මුහුණ දෙයිද කියල Dialogue: 0,0:12:30.49,0:12:32.70,Default,,0000,0000,0000,,මගේ දුව ගෙදර ඇවිත් කිව්වා Dialogue: 0,0:12:32.72,0:12:36.10,Default,,0000,0000,0000,,"අම්මා හුඟක් කට්ටිය මගෙන් ඇහුවා ඔයාට මොකද්ද වුනේ කියල ගිම්හාන කාලේදී කියල" Dialogue: 0,0:12:36.12,0:12:37.75,Default,,0000,0000,0000,,ඊට පස්සේ මගේ දුව මගේ ඇස් දෙක දිහා බැලුවා Dialogue: 0,0:12:37.77,0:12:39.27,Default,,0000,0000,0000,,බලල කිව්වා "අම්මේ Dialogue: 0,0:12:39.29,0:12:40.82,Default,,0000,0000,0000,,මම ඔය ගැන හුඟක් ආඩම්බරයි Dialogue: 0,0:12:41.79,0:12:44.35,Default,,0000,0000,0000,,ඔය මගේ අම්ම කියල කියන්න " Dialogue: 0,0:12:46.75,0:12:48.01,Default,,0000,0000,0000,,ඊට සති දෙකකට පස්සේ Dialogue: 0,0:12:48.03,0:12:51.99,Default,,0000,0000,0000,,අන්තිමේදී ඇය හිත හදාගෙන ඇයට හැමදාම කරදර කරපු Dialogue: 0,0:12:52.01,0:12:54.06,Default,,0000,0000,0000,,ළමයි දෙන්නට මුහුණ දදෙන්න තීරණය කර Dialogue: 0,0:12:54.08,0:12:55.70,Default,,0000,0000,0000,,ඇය ගෙදර ඇවිත් මට කිව්වා Dialogue: 0,0:12:55.72,0:12:59.17,Default,,0000,0000,0000,,"අම්ම අන්තිමේදී මට ධෛර්යක් ආවා Dialogue: 0,0:12:59.92,0:13:02.49,Default,,0000,0000,0000,,මොකද මම දැක්ක ඔයත් කරදර වලට මුහුණ දෙනවා Dialogue: 0,0:13:04.51,0:13:11.05,Default,,0000,0000,0000,,(අත්පොලසන්) Dialogue: 0,0:13:12.49,0:13:16.38,Default,,0000,0000,0000,,ධෛර්යමත් කිරීම බෝවෙන ලෙඩක් වගේ Dialogue: 0,0:13:18.39,0:13:21.73,Default,,0000,0000,0000,,මම හිතනවා මම ඔයගොල්ලන්ව උද්යෝගීමත් කරන්න Dialogue: 0,0:13:21.76,0:13:24.52,Default,,0000,0000,0000,,මොකද දැන් තමයි සන්ධිස්ථානය Dialogue: 0,0:13:24.92,0:13:27.23,Default,,0000,0000,0000,,අපි අතීතය දැක්කා . Dialogue: 0,0:13:27.26,0:13:29.66,Default,,0000,0000,0000,,අදටත් තවත් කාන්තාවෝ ඉදිරිපත් වෙලා කියන්නේ Dialogue: 0,0:13:29.69,0:13:31.46,Default,,0000,0000,0000,,දැන් ඉවසුවා ඇති කියල. Dialogue: 0,0:13:34.04,0:13:37.74,Default,,0000,0000,0000,,(අත්පොලසන්) Dialogue: 0,0:13:39.41,0:13:42.05,Default,,0000,0000,0000,,මේක මගේ අවසාන ඉල්ලීම ආයතන වලින් Dialogue: 0,0:13:42.56,0:13:47.00,Default,,0000,0000,0000,,නැවතත් අර කාලකන්ණි නිසා රැකියා අහිමි වෙච්ච Dialogue: 0,0:13:47.03,0:13:49.04,Default,,0000,0000,0000,,කාන්තාවන් බඳවා ගනිමු. Dialogue: 0,0:13:50.12,0:13:52.17,Default,,0000,0000,0000,,මෙන්න මම දන්නා දේ ඒ කාන්තාවන් ගැන Dialogue: 0,0:13:53.12,0:13:57.27,Default,,0000,0000,0000,,අපි තව දුරටත් ඒ ගොල්ලන්ව අව තක්සේරු කරන්න , පහත කරන්න හොඳ නැහැ Dialogue: 0,0:13:57.88,0:14:01.23,Default,,0000,0000,0000,,අපිව නිහඬ කරන්න පවතින ක්‍රමයට ඉඩ දෙන්න හොඳ නැහැ Dialogue: 0,0:14:01.26,0:14:03.18,Default,,0000,0000,0000,,අතීතයේ නරක පුරුදු වලටවත් Dialogue: 0,0:14:03.21,0:14:04.36,Default,,0000,0000,0000,,අපි නැගී සිටිය යුතුයි Dialogue: 0,0:14:04.82,0:14:07.44,Default,,0000,0000,0000,,අපි අපේ හඬ අවදි කල යුතුයි Dialogue: 0,0:14:08.21,0:14:09.94,Default,,0000,0000,0000,,අපේ හඬ අනිත් යට ඇස්සවිය යුතුයි Dialogue: 0,0:14:10.78,0:14:14.52,Default,,0000,0000,0000,,අපි අපිට උරුම දේ ලබා ගත යුතුයි Dialogue: 0,0:14:15.96,0:14:17.91,Default,,0000,0000,0000,,ඒ ඔක්කොටම වැඩිය Dialogue: 0,0:14:17.94,0:14:21.67,Default,,0000,0000,0000,,අපි ආත්මෂක්තිය ඇතිව කටයුතු කරන්න ඕනේ. Dialogue: 0,0:14:22.20,0:14:23.37,Default,,0000,0000,0000,,ස්තුතියි.! Dialogue: 0,0:14:23.70,0:14:28.63,Default,,0000,0000,0000,,(අත්පොලසන්